පසුගිය සහ සියලුම දේශනා පරමාර්ථ ලෝකය දේශනා අනිච්ච, දුක්ඛ, අනත්ත දේශනා චිත්ත සහ චෛතසික

ගරු අජන්ත සම්පත් ගුරුතුමා

මෙහෙයවන

මහරගම තරුණ බෞද්ධ මන්දිරයේ පැවෙත්වෙන නිවන් මග උදෙසා දර්ශන ඥානය දේශනා මාලාව

(දෙවන (B) කන්ඩායම)

කාලය

සෑම අඟහරුවාදා දින සවස 2.00 සිට 4:30 දක්වා

ස්ථානය

මහරගම තරුණ බෞද්ධ මන්දිරය, 25 විද්‍යාකර මාවත, මහරගම

මහරගම නගරයෙන් දෙහිවල පාරට හැරී ටික දුරක් පැමිණි විට සිංගර් සේවා මධ්‍යස්ථානය හා ජලාපවාහන මණ්ඩලය අතරින් දකුණට ඇති විද්‍යාකර මාවතට ඇතුළු වී ජල ටැංකිය අසලදී වමට ඇති බෞද්ධ මන්දිර පෙදෙසට යොමු වූ විට YMBA බෞද්ධ මන්දිරය දිස්වේ (ඇවිදගෙන ඒමට විනාඩි 4 ක් පමණ ගත වේ).

විමසීම්

077 341 9060 හෝ 0714 333 205

දේශනා සඳහා සටහන්

සියලු දේශනා සඳහා සටහන්

... ...

Speed:

දේශනාව සඳහා සටහන්